Latest Movie :

Pokkiri (2007) With SinhalaSubtitle

Pokkiri (2007) With SinhalaSubtitle 

 

subtitle by pavara rashmika

ඔන්න ඉක්මනටම මගෙ 4වන උපසිරසත් අරන් ආවාමන් හිතනව කට්ටිය මගෙ කලින් උපසිරසත් බලන්න ඇති කියල. ඔන්න මෙ පාර මන් ගෙනවෙ තැමිල් ෆිල්ම් එකක් අද්‍යක්ෂ Prabhu Deva මෙක ගැන කියනවනම් කතාව ගැන කියනව නම් තමිල් Vijay රස්තියාදුකාරයෙක් එයා ගුරු කියන මැර කණ්ඩායමත් එක්ක එක්තු වෙනවා එකතු වෙලා එයාලාගේ ලොක්කා අලි බායි කියන වැඩ කරන්වා.මෙයාලාගේ විරුද්ධ කට්ටිය තාමා නරසින්මා කියන්නේ. පොලිසිය මේ දෙගොල්ලොන්ව අල්ලන්න ඉන්නේ එත් කතාව අපි හිතන විදිහේ නෙමෙයි මොකද තමිල් කියන්නේ රස්තියාදුකාරයෙක් නෙමෙයි එහෙනම් ඇත්තටම තමිල් කියන්නේ කවුද? එයාගේ ඇත්ත නම මොකක්ද

DOWNLOAD  

GO TO SINHAZONE

http://adbla.us/6PQ1

Share this article :
 
Support : Privacy Policy | Term Of Service | DMCA Information
Copyright © 2014. Smart Movie Zone - All Rights Reserved
Template Created by | Contact Us Pavara Rashmika Published by Encodex264
Proudly powered by Encodex264