පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක්
අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප් භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක භාවය (Sound Quality) Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ කියන්න යන්නෙ. මෙමගින් ඔබට චිත්රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට පුලුවන්.
මේ සඳහා අප භාවිතා කළ යුත්තේ Audio Enhancer මෘදුකාංගයක්.
එවැනි මෘදුකාංග ගණනාවක් අන්තර්ජාලය පුරාවට සොයාගන්නට පුළුවන්. නමුත් එම
මෘදුකාග අතරින් DFX Audio Enhancer මෘදුකාංගය විශේෂයි. එයින් ඉතා ඉහළ Audio
අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. නමුත් මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවෙයි.
කෙසේ වෙතත් මෙහි නොමිලේදෙන සංස්කරණයකුත් තිබෙනවා. මන් දෙන්නෙ ඔයාලට full
version එක. පහත සබැඳියෙන් DFX Audio Enhancer 11-112 එක බාගන්න.
DFX Audio Enhancer 11-112 Download
DOWNLOAD |
Power බට්න් එක මගින් මෙම මෘදුකාංගය ක්රියාත්මක සහ ක්රියා විරහිත කළ හැකියි. ක්රියාතමකව තිබියදී මීඩියා ප්ලෙයරයෙන් යම් ගීතයක් වාදනය කර බලන්න. එවිට ශබ්ධයේ ඇති වෙනස ඔබට වටහා ගන්නට පුළුවන්.
DFX Audio Enhancer මගින් පරිගණකයේ ශබ්ද පද්ධතියට 3D Surround Sounds, Hyperbass ආදී ගුණාංග ගණනාවක් එක් කරනවා. අතුරුමුහුණතේ ඇති ස්ඇකසුම් මගින් ඒවා තවදුරටත් පාලනය කළ හැකියි. එමෙන්ම මෙම මෘදුකාංගය මීඩියා ප්ලෙයරයට පමණක් නොව YouTube, Netflix, Vimeo ආදී ඔන්ලයින් සේවාවන්ටද VLC media player, Winamp, Skype වැබි මෘදුකාංග වලටද සහය දක්වනවා.
මන් මේක හොදටම ටෙස්ට් කරල තමයි මේ ට්*රේඩ් එක දැම්මෙ. 5.8 MB වගේ File එකේ බර තියෙන්නෙ. ඔයාලත් අදම ඩවුන්ලෝඩ් කරල පාවිච්චි කරලම බලන්නකො.
ප්රශ්න ටිබ්බොත් commnts කරන්න.
+ comments + 1 comments
adee activate karanne kohomada bn!