Latest Movie :

ZTE Dongle Unlock කරන්න

ZTE Dongle Unlock කරන්න 


 


දැන් හැමතැනම huwawei ඩොන්ගල් අන්ලොක් කරන විදිය දාල තියනවා ...ඒත්
ZTE ඩොන්ගල් අන්ලොක් කරන විදිය ගොඩක් අයට ගැටළුවක් ඇති ... ඔන්න මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ zte ඩොන්ගල් අන්ලොක් කරන විදිය

මුලින්ම මෙතනට http://adbla.us/Kdx1 ගිහින් තත්පර පහක් ගියාම skip ad ක්ලික් කරන්න
ඒ සයිට් එකට ගිහින් ඔයාගේ ඩොන්ගල් එකේ ime නම්බර් එක එතන තියන GET NCK යන්නට උඩින් තියන බොක්ස් එකේ type කරගන්න ..දැන් GET NCK යන්න ක්ලික් කරන්න ..දැන් එතනින් ඔයාට අන්ලොක් කෝඩ් එකක් දේවි ඒ කෝඩ් එක notpad එහක කොපි කරලා තියාගන්න


ඩොන්ගල් එකට වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එකක් ඉල්ලාවි එතනට අර කලින් notpad එකට
දාගත්තු කෝඩ් එක දෙන්න ...දැන් හරි

 

LINK EKA

http://adbla.us/Kdx1 

Share this article :
 
Support : Privacy Policy | Term Of Service | DMCA Information
Copyright © 2014. Smart Movie Zone - All Rights Reserved
Template Created by | Contact Us Pavara Rashmika Published by Encodex264
Proudly powered by Encodex264