ඔන්න අදත් අපි අලුත් පොස්ට් එකක් අරන් ආවා.
අපි අද කියල දෙන්නේ ඔබේ බ්ලෝග් සයිට් එකේ තියේන සියලුම ලින්ක් වලට දේදුන්නේ පාට 7 ලබා දෙන එක
1. ) මුලින්ම මේ පහල තියේන Codes ටික Copy කරගන්න.
2. ) දැන් , ඔබේ බ්ලෝග් එකේ Layout වලට යන්න.
3. ) ඊට පස්සේ , පැත්තකින් තියේන Add a Gadget කියන එක ක්ලික් කරන්න.
4. ) දැන් එන මෙනු එකේ පොඩ්ඩක් පහලට ගිහින් , HTML/JavaScript කියන එක ක්ලික් කරන්න.
5. ) දැන් , එන බොක්ස් එකේ , ලොකු කොටුව ඇතුලේ , අපි අර කලින් Copy කර ගෙන ආපු Codes ටික Paste කරන්න. ( Title එකට කැමති නම් නමක් දෙන්න , නැත්නම් නිකන්ම තියේන්න දෙන්න. )
6. ) දැන් Save එක ක්ලික් කරන්න.

/*trickstoo rainbow color changing effect links for blogger*/ <script src='https://trickstoo-rainbow-links.googlecode.com/svn/rainbow-links.js'>
</script>
<a href="http://smartpclk.blogspot.com/2014/04/7k.html">+ Add This Rainbow Colours To Your Web Or Blog.</a>